ඇයි අපි බ්ලොග් හදන්නෙ......
මුලින්ම අපි බලමු ඇයි ‍මේ බ්ලොග් හදන්නේ.සමහර අය තමන්ගේ පාලුව තනිකම මකාගන්න බ්ලොග් නිර්මාණය කරයි.තවත් සමහරක් තමන් සතු දැනුම අනඅය සමග හුවමාරු නරගැනීමට බ්ලොග් නිර්මාණය කරයි.
තවත් විදියකට අර්තකථනය කලහෙත් තමන්ට හිතෙන නිදහස් අදහස්,කෙටිකතා ,පුවත් පතක පලකරගැනීමට
ආසාවෙන් සිටින අයට මෙය මහත් රුකුලකි.

මෙමගින් අත්වන වාසි රැසකි.එනම් ලොවපුරා සිටින බ්ලොග් නිර්මාණය නරන්නන්ගේ සහය අපට ලබාගැනීමට පුලුවන.එ තුලින් අපගේ දැනුම වර්දනය කරගත හැක.ඔබට ‍බ්ලොග් ගැන සවිස්තරව දැනගැනීමට සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය පිවිසෙන්න.


ජංගම දුරකථනයක් කරපු හදියක්

දවසක් එක් තරඅණයෙක් බසයකට ගොඩවී බසයට නගින යුවතියන් දෙස
බලමින් සිටියේය.එක්තරා මොහොතකදී බසයට ගොඩවූ ලස්සන යුවතියක්
දෙස තරුණයාගේ නෙත යොමුවිය.............